මෙරට තාක්ෂණය නව මාවතකට යොමුකිරීමේ අදියරක් ලෙස ජාතික දත්ත මධ්‍යස්ථානයට මුල්ගල් තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී මීට සුළු වේලාවට පෙර සිදුවිය.
මාතර ඉදිවන මෙම මධ්‍යස්ථානය සඳහා තාක්ෂණය ඔස්සේ ජනාධිපති මන්දිරයේ සිට මුල්ගල් තැබීම සිදුකළ අතර, ජාත්‍යන්තර නව මුහුදු සන්නාම පද්ධතිය විවෘත කිරීමද ජනපති ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මෙම අවස්ථාවට ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ඇතුළු පිරිසක් එක්වූහ.
ඡායා - ඉසුරු පෙරේරා