මාතර මහ නගරසභාවේ සන්ධාන නාගරික මන්ත්‍රීවරයෙක් පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට අද (04දා) මාතරදී එක්විය.
මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජනරැළියකදී හෙතෙම මෙසේ සිය සාහය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදුන්නේය.
රාජ් චන්ද්‍රලාල් නම් මෙම මන්ත්‍රීවරයා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතාගේ සමීපතමයෙකු බවද පැවැසෙයි.