මාතර වැලිගම ප්රදේශයේ තිදෙනෙකුට මරු කැඳවමින් සිදුවූ මෝටර් රථ - ත්රිරෝද රථ අනතුර සම්බන්ධයෙන් එම මෝටර් රථය පැදවූ මාතර දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකයේ ප්රධානී කර්නල් එල්.බී. අන්නකගේ එළැඹෙන 17දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර මහේස්ත්රාත් මංඩුල කරුණාරත්න මහතා අද (08දා) නියෝග කළේය.