ශ්රී ලංකාවේ සිය අවසන් එක්දින තරගයට ක්රීඩා කළ කුමාර් සංගක්කාරට හා මහේල ජයවර්ධනට සිය සුබ පැතුම් එක් කිරීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
සිය ට්විටර් ගිණුමෙන් සුබ පැතුම් එක් කළ ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසුවේ ශ්රී ලංකාවටත් ක්රිකට් ක්රීඩාවටත් කළ දායකත්වයට දෙදෙනාටම ස්තූතිවන්ත වන බවයි.