මහේල දැවී යයි
- 14 08 2014
- 14:16
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
(UPDATE) සහීඩ් අජ්මාල් යොමුකළ පන්දුවක් හමුවේ කඩුලු මුවා කිරීමේ වරදර හසුවූ මහේල ජයවර්ධන දැන් පිටියෙන් ඉවත්විය. ඔහුට රැස්කළ හැකි වූයේ ලකුණු 4ක් පමණි.
එස්.එස්.සී. පිටියේදී සිය අවසන් තරගයට ක්‍රීඩාකරන මහේල ජයවර්ධන මීට සුළු මොහොතකට පෙර සිය පළමු ඉනිම ආරම්භ කළේය. කෙසේ වෙතත් ඔහු පිටියට පිවිසියේ සංගක්කාර දැවී යාමෙන් අනතුරුවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
