මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා කළ ඉල්ලීමකට අනුව ඌව පළාත් සභා මැතිවරණය අවසන් වන තෙක් මහියංගනයට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇතැයි වාර්තා වේ.මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්රි තේනුක විදානගමගේ සහ ඔහුගේ සහෝදරයකු ඇතුළු පිරිසක් සහකාර මැතිවරණ කොමසාරිස්වරයකුට මරණීය තර්ජනය කළා යැයි කියන සිද්ධියක් මුල්කොට ගෙනය.