ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා කොළඹ නිදහස් චතුරස්රයේදි අද (01) උපවාසයක් ආරම්බකලේය.
පසුගිය ජනවාරි 08 වැනි දා රාත්රීයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරනයෙන් පරාජයවන බව දැනගැනිමෙන් අනතුරුව බලයේ රැදිසිටිමට කුමන්ත්රනය කරන ලදැයි පවසමින් ඔහු මෙය ආරම්බකර තිබේ.
ඒ සඳහා කරන පරික්ෂණ වේගවත් කරන ලෙස ඉල්ලමින් උපවාස කරනු ලබයි.