www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මහතාට ඇතුළු 15 දෙනෙකුට එරෙහිව ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. කෙසේ වෙතත් එම විනය පරික්ෂණ පැවැත්විමට හේතු දන්වා නැති බවද සඳහන් වෙයි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd