හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ සමන් දිසානායක මහතා අත්අඩංගුවට ගැනීමට ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණය අද (29දා) නියෝග කළේය.
ගීත රචක රවි සිරිවර්ධන මහතාට මරණ තර්ජනය කිරීම වෙනුවෙන් පැවති නඩුව තෙවරක්ම මග හැරීම නිසා මොවුව අත්අඩංගුවට ගන්නා ලෙස උසාවිය මෙලෙස නියෝග කළේය.
සමන් දිසානායක මහතා ලංකා කලා සංගමයේ හිටපු සභාපතිවරයා ද වෙයි.