ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදු වූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා එහි හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ හා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහා පරිමාණ වංචා හා දූෂණ සෙවීමේ ජනපති කොමසම හමුවට කැඳවා තිබේ. එළැඹෙන 30දා ඔවුහු කොමිසම හමුවට කැඳවා තිබේ. නිශාන්ත වික්‍රමසිංහ මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනාද වෙයි.