ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා නව දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරු පත්කර තිබේ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් තරග වැදුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආසන හතක් සඳහා නව ආසන සංවිධායකවරුන් 7 දෙනෙකු හා දිස්ත්‍රික් සංවිධායකවරු 4 දෙනෙක් පත්කොට තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික් නායක ලෙස අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කොට ඇත.
නව ආසන සංවිධායකවරු
01- කටුගම්පල ආසනය - අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා
02- යාපහුව ආසනය - රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකානයක මහතා
03- දඹදෙණිය ආසනය - ශාන්ත බණ්ඩාර මහතා
04- කුලියාපිටිය ආසනය - අතුල විෙජ්සිංහ මහතා
05- ගල්ගමුව ආසනය - තාරානාත් බස්නායක මහතා
06- දොඩම්ගස්ලන්ද ආසනය - නිමල් විෙජ්සිංහ මහතා
07- මාවතගම ආසනය - ඩබ්ලිව්. උපුල් ප්‍රියන්ත මහතා
නව දිස්ත්‍රික් සංවිධායකවරු
08- උපුලාංගනී මාලගමුව මහත්මිය
09- නිලන්ත සුපුන් රාජපක්ෂ මහතා
10- එස්.එම්. සෆ්රාස් මහතා
11- සරත් රත්නායක මහතා