හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන මහජන සම්බන්ධතා කටයුතු සිදු කිරීම සඳහාහෙට (12දා) බත්තරමුල්ල ප්‍ර‘දේශයේදී කාර්යාලයක් විවෘත කරන බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය සඳහන් කරයි.
ජයන්තිපුර, නෙළුම මාවතේ පිහිටි මෙම කාර්යාලය විවාත කිරීමේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වමින් මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් මෙහෙයවීම හා අදාළ සම්බන්ධීකරණ කටයුතු කිරීමයි.