හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේම අද (23දා) තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගියේය. පෙ.ව. 7.30ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔහු බැංකොක් නුවර බලා පිටත්ව ගියේය.
හිටපු අමාත්‍ය ජි.එල්. පිරිස් මහතාද මෙම සංචාරයට එක්ව සිටියි. හිටපු ජනනපතිවරයා පරාජයට පත්විමෙන් පසුව සිදුකරන පළමු විදෙස් සංචාරය ලෙසද මෙය සැලකේ.
ඡායාරූපය අසාම් අමීන්