මහින්ද පාතේගම මහතාට නිලමේ තනතුරක්
- 13 01 2016
- 11:56
- {{hitsCtrl.values.hits}} views
- . .
වරාපිටිය, සිත්තම්ගල්ලෙන රාජමහා විහාරස්ථානයේ නව ප්‍රධාන බස්නායක නිලමේවරයා වශයෙන් මහාචාර්ය මහින්ද පාතේගම මහතා ඒකච්ඡන්දයෙන් තේරී පත්වී ඇත. සියලු දෙනාගේම සහයෝගයෙන් මෙවර බස්නායක නිලමේවරයා පත්වීම විශේෂත්වයකි.
මහින්ද පාතේගම මහතා බුද්ධිමය ක්ෂේත්රයේ විද්‍යාඥයෙකු ලෙස ලෝකයේ විවිධ රටවල පිළිගැනීමට ලක්වූ ශ්‍රී ලංකාවේ විද්‍යාඥයෙකි. ඒ මහතා ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියත්, රොබෝ ඉංජිනේරුවකු ලෙස ඔස්ට්‍රේලියානු චාන්සලර් සම්මානයත්, දර්ශනවේදී ආචාර්ය උපාධියත් ලබාගෙන තිබේ.
රෝහණ ආරියරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
