හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් අගමැති අපෙක්ෂක ලෙස ඉදිරි මැතිවරණයට තරග කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පවසයි.
හිටපු මන්ත්රීවරයා උපුටා දක්වමින් ඉන්දියාවේ පී.ටී.අයි. පුවත් සේවය අද මේ බව වාර්තා කළේය.