ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර මහතා හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතළත් කර තිබේ.
ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බව වාර්තා වෙයි. අබේසුන්දර මහතා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා වෙයි.
හෙතෙම මෙසේ රෝහල් ගතකර තිබුණේ අක්මාවේ ඇතිවූ ආබාධයක් හේතුවෙනි.