කුරුණෑගල දිස්ත්රික්කයේ මනාප ඡන්ද 423, 529ක් ලබාගනමින් සන්ධානයෙන් තරග කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එහි පෙරමුණ ගැනිමට සමත්ව තිබෙනවා. එක්සත් ජතික පක්ෂයෙන් පෙරමුණ ගෙන තිබෙන්නේ අකිල විරාජ් කාරියවසම් මහතායි ඔහු මනාප 286,155ක් ලබා ගැනීමට සමත්වෙනවා.
සන්ධානය - 08
මහින්ද රාජපක්ෂ 423,529
දයාසිරි ජයසේකර 133,832
ටී.බී. ඒකනායයක 82,789
අනුර ප්රියදර්ශන යාපා 77,057
ජොන්ස්ටන් ප්රනාන්දු 76,714
සාලින්ද දිසානායක 54,318
ඉන්දික බණ්ඩාරනායක 46,356
තාරානාත් බස්නායක 43,020
ශාන්ත බණ්ඩාර 42,889
එච්.එම්.ඩී.බී. හේරත් 42,719
ජයරත්න හේරත් 34,035
නිමල් විජේසිංහ 33,576
දර්ශනී වික්රමසිංහ 32,725
ආර්.ඩී.නිමලදාස 31,877
අතුල විජේසිංහ 28,524
සුජානි මහේෂිකා 26,818
අසංක නවරත්න 21,395
ඒ.එම්. පද්මසිරි 6,590
එක්සත් ජාතික පක්ෂය - 07
අකිල විරාජ් කාරියවසම් 286,155
ජේ.සී. අලවතුවල 106,061
ගාමිනී ජයවික්රම 83,346
නලීන් බණ්ඩාර 80,063
එස්.බී. නාවින්න 76,714
අශෝක අබේසිංහ 73,184
අමරසේන ඉඳුනිල් තුෂාර 64,359
සෙයිගු සිහාබ්දීන් 53,038
අචිනි හේරත් 51,248
ප්රසන්න ශමල් සෙනරත් 47,326
ප්රීති මොහාන් පෙරේරා 45,973
අජින් රෝහණ 40,006
එච්.බී. තෙන්නකෝන් 35,747
එම්.එස්.පෙරේරා 33,605
ජගත් මංජුල යාපා 28,335
බන්දුල ප්රියන්ත බණ්ඩාරනායක 19,561
එච්.එම්. ජයරත්න 19,093
කුමාරදාස ගිරිබාව 4,354