මහාපරිමාණ වංචා හා දූෂණ සම්බන්ධයෙන් ලද පැමිණිලි 250ක් පිළිඳව විමර්ශන ආරම්භ කිරීමට පියවරගෙන ඇතැයි මහා පරිමාණ වංචා හා දුෂණ විමර්ශන සඳහා වු ජනාධිපති කොමිෂන්සභාව පවසයි. මාර්තු මස සිට මේදක්වා මෙවැනි පැමිණිලි 886 ක් ලැබී ඇතිබව වාර්තාවේ. මෙම කොමිසම නිළධාරීන් පස්දෙනෙකුගෙන් සමන්විතය