මිලියන විස්සක අල්ලසක් ඉල්ලා එය ලබාගත් බවට චෝදනාවට ලක්ව සිටින රාජ්ය දැව සංස්ථා හිටපු සභාපති හා ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්රධානි මහානාම හා දිසානායක මහත්වරුන් මෙම මස 19 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.
ඒ ඔවුන් කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා ඉදිරියට අද (05දා) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා විසින් මෙසේ නියෝග කර තිබේ.