මධ්‍යම කඳුකරය ප්‍රදේශයට මේ වන විට පවතින අධික වියලි කාලගුණය හේතුවෙන් කඳුකරයේ ප්‍රධානතම ජල මූලාශ්‍රය වන මහවැලි ගඟ ද සීඳී යාමේ තර්ජනයකට ලක්ව තිබේ. මේ ආකාරයෙන් ජල මූලාශ්‍ර සිඳී යාම නිසා කඳුකරයේ බොහෝ ප්‍රදේශවල උග්‍ර ජල හිඟයක්ද මතුව ඇත.
හාරිස්පත්තුවේ - මොහොමඩ් ආසික්