මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස හතරකට විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් යොදවා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.
පාතදුම්බර, හේවාහැට, ගම්පොළ සහ නාවලපිටිය යන ආසන හතරකට විශේෂ ආරක්ෂාවක් සපයන ලෙසට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මැතිවරණ කොමසාරිස්ගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම ඉල්ලීම මැතිවරණ කොමසාරිස්වරයා කර තිබේ.
මොහොමඩ් ආශික්