2004 වසරේදී සුනාමි ආධාර වශයෙන් ලැබූ රුපියල් බිලියන 82ක මුදලක් අයතා ආකාරයෙන් භාවිත කිරීමේ චෝදනාට යටතේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට අද (24දා) සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.