පත් කිරීමට නියමිත මහ බැංකු අධිපතිවරයාගේ නිල කාලය වසර 06 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
මුලින් සැලසුම් කර තිබුණේ වසරක කාලයකට මහ බැංකු අධිපතිවරයා පත් කිරීමට බවත්, එහෙත් අලුතින් පත් කරන මහ බැංකු අධිපතිවරයාගේ නිල කාලය වසර 06 ක් බවද අද (30දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.