ධීවර ක්ෂේත්රයේ ගැටලු සාකච්ඡා කිරීම ‘සඳහා සෑම මසකට වරක්ම ධීවර කර්මාන්තකරුවන් සමග සාකච්ඡාවක් කැඳවීමට ස්වදේශ කටයුතු සහ ධීවර අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා තීරණය කර තිබේ.
ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් නිසි අවධානය යොමු නොවූ යුගය අවසන් කර ඒ සම්බන්ධයෙන් සාධනීය ලෙසින් මැදිහත් වෙමින් කටයුතු කිරීමට තමන් මේ තීරණය ගත් බවඅමාත්‍යවරයා පැවසීය.
අද (09දා) එම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.