පීඩනයේ සහ මර්දනයේ හැඟීමෙන් තොරව අවුරුදු සැමරීමට අවස්ථාව උදාවී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. අලුත් අවුරුදු පණිවිඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රාර්ථනා කරන්නේ සිංහල දමිළ අලුත් අවුරුද්ද ජාතීන් අතර සමඟිය තහවුරු වන, සාමය සතුට පිරුණු සෞභාග්‍යමත් නව වසරක් වේවා යන්නයි.