බාල වයස්කාර දරුවන්ට දරුණු ලෙස වද දී කෘර ලෙස ඝාතනය කර වැරදිකරුවන් බවට පත්වන පුද්ගලයන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් සභාගත කරනු ලැබීය. නියෝජ්‍ය අමාතය රන්ජන් රාමානයක මහතා එය ස්ථිර කරනු ලැබීය. එම යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය මේ වන විට පැවැත්වෙයි.