අනුරාධපුර - පුත්තලම ප්රධාන මාර්ගයේ සාලියවැව ප්රදේශයේ එකම පවුලේ මුත්තම්මා, ආච්චි හා මුණුපුරා යටකර අනතුරක් කර පළා ගිය බව කියන ලොරි රථය හඳුනාගත් බව පොලීසිය නිවේදනක් නිකුත් කරමින් සඳහන් කරයි.
අනතුරට මුහුණ පෑ තිදෙනාම ජීවිතක්ෂට පත්ව තිබෙන අතර අද අලුයම 5.30ට පමණ අනතුර සිදුවිය.
අනතුර සිදුකළ පළා ගිය බව කියන ලොරි රථය ගල්මංකඩ, කිඹුලාපිටිය ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ බවට හඳුනාගෙන තිබේ.
ඡායාරූප හිරාන් ප්රියන්කර