මයික්‍රෝන 20 ක් හෝ ඊට අඩු ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදනයෙන්, භාවිතයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ වැඩසටහනක් පරිසර අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අද (22දා) කොළඹ හා එම ප්‍රදේශ අවටදී සිදු කෙරිණි.
ඒ අනුව පාරිභෝගික අධිකාරී පනත යටතේ අදාළ නිෂ්පාදන වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමේදී තිබිය යුතු ප්‍රමාණ හා නිර්දේශ පිළිබඳව වෙළෙඳසැල් හිමියන් දැනුවත් කිරීම මෙමගින් සිදුවිය.
ඡයාරූප - ඉසුරු පෙරේරා