කෝප් කමිටුවේ සභාපති ධුරයෙන් ඉවත්වීමේ කිසිම සූදානමක් නොමැති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය. තමන් කිසිදු අවස්ථාවක පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් හදුන්නෙත්ති මහතා ඉවත්වීම තීරණය කර ඇති බවත් ඒ මහබැංකු අධිපතිවරයා සම්බන්ධ කෝප් පරීක්ෂණයේදී බලපෑම් එල්ල වූ බැවින් බවත් පසුගියදා මාධ්‍ය හමුවකදී ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ප්‍රකාශ කර තිබුණි.