තමන් පොදු අපෙක්ෂක ලෙස එක්වූයේ ජනපති තනතුරේ රැදී සිටීමට නොවන බවත්. සති කිහිපයක සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බවත් හෙතෙම මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතරු දෙමින් පැවැසීය.
ටී.එන්.ඒ. එකත් සමග ඉදිරියේදී සාකච්ඡා කරනවා.
ස්වාධීනත්වයට, භෞමික අඛණ්ඩතාවයට අපි කැපවෙනවා.
සන්ධානය ගැන ඉදිරි සතියේදී අවසන් තීරණයක් ගන්නවා.
මැකෝ ගැන මට විශ්වාසයි. අවංක පුද්ගලයෙක් විදියට සාධාරණ මැතිවරණයක් පවත්වයි කියලා හිතනවා.
2007 ඉදලා මට කෙනහිළිකම් තිබුණා.
මට වැඩ කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ.
2007 ඉදලා මම පීඩනයෙන් හිටියේ.
අපි සති දෙක තුනක් සාකච්ඡා කළා.
මම තාමත් නිදහස් පක්ෂ මහ ලේකම්වරයා.
දින 100කින් විධායකය අහෝසිකරන්න පනතක් ගේනවා.
1994 දී විධායක අහෝසි නරන්නත්, 2005දී විධායකය අහෝසිකරන්නත් තීන්දුවක් ගත්තා.
ව්‍යවස්ථා සභාවක් විදියට පාර්ලිමේන්තුව රැස් කරලා විධායකය අහෝසිකරනවා.