මනාප ඡන්ද අද මධ්‍යහ්න 12 ට පෙර
- 21 09 2014
- 09:07
- {{hitsCtrl.values.hits}} views
- . .
ඌව පළාත් සභා ඡන්දයෙන් බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කයන් හි මනාප ඡන්ද ප්‍රතිඵල අද මධ්‍යහ්න 12 ට පෙර ලබාදීමට හැකිවෙතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය විශ්වාසය පළ කරන බව වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
