මන්නාරම ඩිපෝවේ සිට දිවයින පුරා ධාවනය කෙරෙන ලං.ග.ම. සියලුම බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් අද (05දා) ධාවන කටයුතුවලින් ඉවත්ව වැඩ වර්ජනයක නිරත වෙති.
ඊට හේතුව ලෙස ඔවුන් පවසන්නේ කලක සිට මන්නාරම් ඩිපෝවට මණ්ඩලයෙන් ගණකාධිකාරොවරයෙකු ඉල්ලා සිටියද මෙතෙක් එය ඉටුනොවීමන් තමන් ගැටළු රැසකට මුහුණ පා සිටින බවයි.