පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 25 දෙනෙකු විදේශගතවීම හේතුවෙන් සභාවේ කටයුතු පවත්වාගෙන යෑමට බධා මතුව ඇතැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. පෙරේදා පැවති පක්ෂ නායක රැස්වීමේදී අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාද මේ පිළිබඳ ප්රකාශ කළ බවද හෙතෙම එහිදී සඳහන් කළේය.