වර්තමාන ආණ්ඩුව විසින් රට පුරා ක්‍රියාතක්මක කිරීම සඳහා සැලසුම් කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 17ක මුදලක් වෙන්කර තිබේ.
මෙම මුදල් වෙන්කිරීම යටතේ සෑම මන්ත්‍රීවරයෙකුටම රුපියල් මිලියන 15බැගින් ලබාදීම සඳහා බිලියන 3.7ක් වෙන්කර ඇත. ග්‍රාමීය සංවර්ධන කටයුතු කිරීමට එක් ගමකට රුපියල් මිලියනය බැගින් ලබාදීම සඳහා රුපියල් බිලියන 13.3ක් වෙන්කර තිබේ.