පොලොන්නරුව දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් නිදහස් සන්ධානයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ දියණියක් ඩංගු උණ රෝගය හෙතුවෙන් මියගොස් තිබේ
මෙසේ මියගොස් ඇත්තේ රංජලා ගමිලත් (35) මහත්මිය ඩෙංගු රොගය වැළදිම හෙතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදිය. ඊයේ (16දා) අඑයම ඇය මියගොස් ඇත. මෘතදේහය ගිරිතලේ 20 කණුව ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇත.