පෞද්ගලික කාර්යමණ්ඩලයට 'බස් පාස්'
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෛද්‍ය රක්ෂණය යටතේ ගෙවන රෝහල් ගාස්තුව රුපියල් 350,000 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ඉල්ලා ඇත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක කාරක සභා රැස්වීමේදී මේ සම්බන්ධව සාකච්ඡා පවත්වා ඇත.
දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ සඳහා ගෙවනුයේ රුපියල් ලක්ෂ දෙකක් පමණි.
කෙසේ නමුදු පළාත් සභා මන්ත්‍රීවරුන්ට ඒ සඳහා රු. ලක්ෂ 3.5 ක් ගෙවන බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම වරප්‍රසාදය ලබාදෙන ලෙස පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල මහතා ඉල්ලීමක් කර ඇත.