2011 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණ කාලසීමාවේදී නීති විරෝධි පෙළපාළියක් ගමන් කල බවට සඳහන් කරමින් කඩුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ජී.එච්. බුද්ධදාස මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් ප්‍රකාශ ලබාගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය.
ඡයාරූප ඉසුරු පෙරේරා