හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් වූ ලිපිය තමා වෙත ලැබී ඇති බව රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය. පසුගිය දා තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කළහ.