පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ලංකා ගුරු සේවා සංගමය කටයුතු කළේය.
බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලසීමාවේදී කරනු ලැබූ ව්‍යාපෘති තුනක් පිළිබඳව ඔහුට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.