ADA
www.ada.lk
2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා
(Video) යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කෙරෙන කරුණු පිළිබඳව තමන් කලින්ම කරුණු දැනගත්තේ කෙසේදැයිපාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා රටට පැවසිය යුතු බවත්, ඒසඳහා ඔහුට දේව වරමක්, සිත්කියවීමේ හැකියාවක් හෝ කිසියම් බැල්මක් වැටී ඇත්දැයි තමා නොදන්නා බවත් විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය. ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීමෙන් අනතුරුව එමගින් සාකච්ඡා කරන කරුණු මගින් නව ව්‍යවස්ථාව සකසන අතර, ජාතිවාදය ඇවිස්සීමේ අරමුණින් පදනම් විරහිත ප්‍රකාශ නොකරන ලෙස දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.
popular news
කුවේට් යන්න ගිය ශ්‍රී ලන්කන් යානය පැය දෙකකට පසු ආපසු එයි
’පොලිස් නිවේදනය’ පොලීසියේ නෙමෙයි
ග්‍රෙගරි වැවේ අනතුරට පත් සෙස්නා ගුවන් යානය ගොඩගැනිමේ උත්සහය ව්‍යර්ථ වෙයි
ධීවර වරාය සංස්ථාවේ ඉහළම පුටු තුනක් ගෙදර යවයි
සී ප්ලේන් යානය කෑලි කර කොළඹ අරන් යයි
දැවැන්ත විදේශ රැකියා වංචාවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd