ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට අද සවස 2.00 ට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි දන්වා තිබේ.
ඒ අනුව ඒ මහතා තව ස්වල්ප මොහොතකින් කොළඹ කොටුවේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට නියමිතය.
ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින් මෙසේ කැඳවීමක් සිදු කර තිබේ.