1999 වසරේ මාතලේ දඹුල්ගමුව ප්රදේශයේදි සිදු වූ පුද්ගල ඝාතනයට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මාතගේ මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන පසුවව එළැඹෙන 20 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලීසිය කියයි. ඔහු ඊයේ (06දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගවට ගනු ලැබීය.