පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට හඳුන්වාදීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් සකස්කළ ආචාරධර්ම පද්ධතිය ජාතික විධායක සභාවට ඉදිරිපත් කිරීමට එම පක්ෂය අද (24දා) කටයුතු කොට තිබේ.
දින 100 වැටපිළිවෙළ යටතේ මෙම ආචාරධර්ම පද්ධතිය මන්ත්රීවරුන්ට හඳුන්වාදීමට නියමිතය. එහි වගකීම ජනතා විමුක්ති පෙරමුණට පැවැරිණි.