ඩුබායි හි පසුගිය 13 වැනිදා පැවැති සංගීත ප්‍රසංගයකට තමා සහභාගි කර නොගන්නා ලෙසට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා බලපෑම් කර තිබූ බව මධු මාධව අරවින්ද මහතා පැවසීය.
මේ අතර ලංකාවේ කිසිම සංගීත ප්‍රසංගයකට සහභාගිවීමට ඉඩ ලබා නොදෙන බවට තර්ජනය කරමින් දුරකථන ඇමතුම් දිගින් දිගටම ලැබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
තමාගේ ජීවියට අතනතුරක් කිරීමට යම් පිරිසකට වුවමනාවී තිබෙන බැවින් දැනට මාසයක කාලයක් පුරා නිවසේ රැඳී නොසිටින බවද මධුමාධව අරවින්ද මහතා පැවසීය.