අලුත්ගමදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තර ලබාගැනීම සඳහා ගායක මධුමාධව අරවින්ද අද (07දා) රහස් පොලිස් මූලස්ථානයට කැඳවීය.
බොදුබල සේනා සංවිධානය විසින් අලුත්ගමදී පැවැත්වූ රැලිය සම්බන්ධයෙන් මීට ඉහතදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන්ද රහස් පොලීසිය විසින් කටඋත්තර ගනු ලැබීය.