එක්සත් ජනතා නිදහස් සන්ධානය බලය හිමි මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරු 35ක් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයට සහාය දැක්වීමට තීරණය කර තිබීමත් සමග මධ්‍යම පළාත් මහ ඇමති ධුරයේ වෙනසක් සිදුවෙනු ඇති බව වාර්තා වෙයි.
එම මන්ත්‍රීවරුන් 35 දෙනා අද (15දා) පෙරවරුවේදී සිය තීරණය දිවුරුම් ප්‍රකාශ මගින් පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා වෙත ලබාදීමට නියමිතය.