දඹුල්ල ගොවි සංවිධානයේ සභාපතිට පහරදීමක් සම්බන්ධව අත්අඩංගුවට ගත් මධ්‍යම පළාත් සභා මන්ත්‍රි හේරත් මුදියන්සේලාගේ තිස්ස බණ්ඩා හේරත් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහළ බව පොලීසිය කියයි.
සිද්ධිය අදාළ නඩුව නැවතත් නොවැම්බර් මස 23දා කැඳවීමට නියමිත බවත් පොලීසිය කියයි.