මධ්‍යම ආණ්ඩුකාරවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි
- 18 01 2015
- 20:30
- {{hitsCtrl.values.hits}} views
- . .
වසර 9ක කාලයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු ටිකිරි කොබ්බෑකඩුව මහතා අද (18දා) සිය ධුරයෙන් ඉල්ලා අස් විය.
ආණ්ඩුකාරවරයා 2005 වසරේදී සිය ධුරයට පත්වූ අතර ඔහුගේ ධුර කාලය මේ වසරේ දෙසැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතව තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
