මතුගම ජවිපෙ ප්‍රා සභා මන්ත්‍රී එජාපයට
- 3 02 2014
- 17:21
- {{hitsCtrl.values.hits}} views
- . .
කළුතර මතුගම ප්‍රා. සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ එකම මන්ත්‍රීවරයා වන ප්‍රියන්ත විතාන මහතා අද (03දා) දින සිට එක්සත් ජාතික පක්ෂයට එක්විය.
එ.ජා.පක්ෂයට එක්වුයේ මෙවර බස්නාහිර පළාත් සභා අපේක්ෂක ජගත් පින්නෙගොඩ මහතාගේ මතුගම ශ්‍රවණාගාරයේදී පැවැති සමාරම්භක රැස්වීම අතරතුරදීය.
ප්‍රේමතිලක පෙරමුණ - කළුතර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
