www.ada.lk
2026 ඔක්තෝබර් මස 11 වන ඉරිදා
මතින් තොර රටක් ජාතික වැඩසටහනට සමගාමීව ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය සංවිධානය කළ මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ වැඩසටහනක් අද (26දා) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් ආරම්භ වී එම ප්‍ර‘දේශය පුරා ක්‍රියාත්මක විය.
එහිදී එම ප්‍ර‘දේශයේ ජනතාව සහ වෙළෙඳුන් දැනුවත් කළ අතර, මත්ද්‍රව්‍ය නීති කඩකරන්නන් නීතියේ රැහැනට කොටුකර ගැනීමද සිදුවිය.
මෙම වැඩසටහනට ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ අනුශාසක පූජ්‍ය මාතර ආනන්ද සාගර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදාව සහ ස්වේච්ඡා සංවිධාන රැසක් සහභාගී වූහ.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ජම්පරය අදින තවත් භික්ෂූන් වහන්සේලා 63ක් බන්ධනාගාරයේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd